පාසල් ගීතය
සුරකිමු දරු කැල හඳ පිරියෙන්
වැඞූ ප්‍රේම මාතා
වඳිනෙම් ඔබ පා සිරස නමා
ධර්මරාජ විදුහල් මතා
ඔබ තුරුලෙහි වැඞු දරුවෝ
සදාචාර ගුණ දරුවෝ
සුර වීරකම් දෑ බැති එඞියෙන්
මගේ රට දැය හොබ කෙරුවෝ
සැම වෙත සම මෙත පතුරා
ගුණදම් හදවත උතුරා
කිතුරැස් විහිදා වැජඹෙන සැමදා
සැරදේ පාසල් මාතා
සැරදේ සැරදේ සැරදේ පාසල් මාතා///