(+94) 412227856
[email protected]
Facebook Page
භාගත කිරීම්
Sinhala Sinhala
si Sinhalaen Englishta Tamil
Hiththetiya Dharmaraja M.V.

මාර/හිත්තටිය ධර්මරාජ මහා විද්‍යාලය

Matara Zone

  • Register
  • Login
Hiththetiya Dharmaraja M.V.

මාර/හිත්තටිය ධර්මරාජ මහා විද්‍යාලය

Matara Zone

  • මුල් පිටුව
  • අපේ පාසල ගැන
    • ඉතිහාසය සහ සම්ප්‍රදායන්
      • ඉතිහාසය
      • නිර්මාතෘවරු
      • ආදි විදුහල්පතිවරු
    • අනන්‍යතාවය
      • පාසලේ පැතිකඩ
      • දැක්ම සහ මෙහෙවර
      • පාසල් ගීතය
      • ලාංඡනය හා ආදර්ශ පාඨය
      • පාසල් කොඩිය
      • පාසලේ නිල වර්ණ
      • පාසලේ නිල ඇඳුම
      • පාසලේ නිල නිවාස
    • නීති හා රෙගුලාසි
  • අධ්‍යයන
    • විෂය මාලාව
      • ද්විතියික අංශය
    • පරිපාලනය
      • පරිපාලන ව්‍යුහය
      • පරිපාලන කමිටුව
    • අධ්‍යයන කාර්යමණ්ඩලය
      • විදුහල්පති
      • නියෝජ්‍ය විදුහල්පති
      • නියෝජ්‍ය විදුහල්පතිතුමිය
      • අධ්‍යයන කාර්යමණ්ඩලය
      • අනධ්‍යයන කාර්ය මණ්ඩලය
      • ශිෂ්‍ය නායක මණ්ඩලය
    • ශිෂ්‍ය කාර්යසාධනය
    • ඇතුලත් කරගැනීම්
  • පුවත් සහ විශේෂ අවස්ථා
  • ජයග්‍රහණ
  • සමාජ හා සංගම්
  • ගැලරිය
  • අප හා සම්බන්ධ වන්න

අපේ පාසල ගැන

Toggle navigation

ඉතිහාසය සහ සම්ප්‍රදායන්

  • ඉතිහාසය
  • නිර්මාතෘවරු
  • ආදි විදුහල්පතිවරු
  1. Home
  2. අපේ පාසල ගැන
  3. ඉතිහාසය සහ සම්ප්‍රදායන්
  4. නිර්මාතෘවරු

නිර්මාතෘවරු

 

 

                      හිත්තැටිය ග්‍රාමයට  පාසලක අවශ්‍යයතාවය දැඩිව දැනෙන මොහොතක මාතර ගමි දෙපලාතේ ප්‍රධාන සංවිධායක හිත්තටිය රජමහා විහාරාධිපති කඩේ විදීයේ අරියජෝති  නාහිමියන්ගේ ඉඩම් පරිත්ත්‍යාගය මත 1928.05.17 වන දින පේමචන්ද්‍ර වෙද මුහන්දිරම්තුමන් ඇතුළු ප්‍රභූන් මෙන්ම ශිෂ්‍යය ශිෂ්‍යාවන් දෙද‍ෙනකුගෙන්  හිත්තටිය ධර්මරාජ ස්වභාෂා බෞද්ධ මිශ්‍ර පාඨශාවව ලෙස ඇරඹ්  , වර්තමානයේ හිත්තටිය ධර්මරාජ විද්‍යාලය සාඩම්බර ඉතිහාසයකට උරුමකම් කියන්නේය.

                      භුම් ප්‍රමාණය අක්කර 01 ක් පමණ වන අතර මෙහි ප්‍රථම විදුහල්පතිවරයා ලෙස කටයුතු කරනු ලැබුවේ  ඩී .පේ.ඒ . විපේතුංග මහතාය.මෙහි ප්‍රථම ගුරුවරයා ලෙස ඉගනුම් කටයුතු කරනු ලැබුයේ ඩී .පේ.ඒ . විපේතුංග  මහතාය. විද්‍යාලයේ ඉගනුම ලැබූ ප්‍රථම ශිෂ්‍යයා ලෙස ඉතිහාසගත වූයේ ඩී.එස්. ධර්මදාස නම් ශිෂ්‍යයාය.

                 මෙම පාසල ප්‍රථමයෙන් පාලනය කරනු ලැබුයේ පරම විඥාර්ථ  බෞද්ධ සමාගමෙනි. 2017  වර්ෂයේදී  මාර/ඩඩිලි  සේනානායක විදුහල සමඟ ඒකාබද්ධව කටයුතු කරන අතර උසස් පෙළ පන්ති ආරමිබය වුයේ 2000.05.26 වන දිනය. වර්තමානය වන විය 1C පාසලක්  ලෙස හදුන්වයි. 

Hiththetiya Dharmaraja M.V.

මාර/හිත්තටිය ධර්මරාජ මහා විද්‍යාලය

Matara Zone

Usefull Links

  • පාසලේ පැතිකඩ
  • පුවත් සහ විශේෂ අවස්ථා
  • ජයග්‍රහණ
  • සමාජ හා සංගම්
  • ඇතුලත් කරගැනීම්
  • ශිෂ්‍ය කාර්යසාධනය
  • විදුහල්පති පණිවිඩය
  • සමාජ හා සංගම්

Contact us

  • :  
  • මාර/හිත්තටිය ධර්මරාජ මහා විද්‍යාලය,මාතර.

: (+94)712239741

: [email protected]

Supported By

© 2026 Hiththetiya Dharmaraja M.V.. All rights reserved. Design with by Webcomms Global | Help Desk