| ආරම්භය | : | 1928.05.17 පේමචන්ද්‍ර වෙද මුහන්දිරම් හා ප්‍රභූන් |
|
සිසුන් |
: | දෙදනෙකු |
| ප්‍රථම විදුහල්පති | : | ඩී .පේ.ඒ . විපේතුංග මයා |
|
වර්තමාන ස්ථානයට ගෙන ඒම |
: | 1931-01-07 |
| මුල් නම | : | හිත්තටිය ධර්මරාජ ස්වභාෂා බෞද්ධ මිශ්‍ර පාඨශාව |
|
ප්‍රථම ශිෂයයා |
: | ඩී.එස්. ධර්මදාස |
|
ප්‍රථම ගුරුවරයා |
: | ඩී .පේ.ඒ . විපේතුංග මයා |
| ඉඩම පරිත්‍යාගය | : | මාතර ගමි දෙපලාතේ ප්‍රධාන සංවිධායක හිත්තටිය රජමහා විහාරාධිපති කඩේ විදීයේ අරියජෝති නාහිමියන් |
| රජයට පවරා ගැනීම | : |
1962.10.26 දින හා අංක 13 -363 දරණ ගැසට් පත්‍රයේ අංක 2039 පවරා ගැනීමේ නියෝගය 1962 .11.15 අ.අ. අංක එන්.එස්. කේ. 1B- 583 හා 1962.11.08 ලියුම මගින්. |
| භූම් ප්‍රමාණය | : | අක්කර 01 ක් පමණ |
|
ප්‍රථම පාලනය |
: | පරම විඥාර්ථ බෞද්ධ සමාගම |
| ප්‍රථම කළමනාකරු | : | රාජය මන්ත්‍රන සභා මන්ත්‍රී රාජා හේවාවිතාරණ මහතා |
|
පසු කළමනාකරු |
: | හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ජස්ටින් ජයවර්ධන මහතා |
| උසස් පෙළ පන්ති ආරම්භය | : | 2000.05.26 |
|
1C පාසලක් බවට පත් වු දිනය |
: | 2001.01.01 |
2017 වර්ෂයේදී මාර/ඩඩිලි සේනානායක විදුහල සමඟ ඒකාබද්ධ විය.