පාසලේ තොරතුරු
| නම | : | මාර/ හිත්තැටිය ධර්මරාජ මහා විද්‍යාලය |
| ලිපිතය | : | මාතර |
| පළාත | : | දකුණ |
| කලාපය | : | මාතර |
| කොට්ඨාශය | : | මාතර |
| ග්‍රාම නිලධාරි වසම හා අංකය | : | හිත්තැටිය බටහිර - 411 |
| පාසල් සංගණන අංකය | : | 07313 |
| පාසල් විභාග අංකය | : | 22141 |
| පාසල් දුරකථන අංකය | : | 041-02227853 / 041-2227856 |
| භූම් ප්‍රමාණය | : | අක්කර 01 |
| පාසල පිහිටි පළාත | : | දකුණු පළාත |
| දිස්ත්‍රිකය | : | මාතර |
| කලාපය | : | මාතර |
| කොට්ඨාසය | : | මාතර |
| ප්‍රදේශිය ලේකම් කොට්ඨාසය | : | මාතර |
| ග්‍රාම සේවා වසම | : | හිත්තැටිය බටහිර |
| ග්‍රාම සේවා කොට්ඨාස අංකය | : | 414 |
| මුළු ශ්‍රේණි ගණන | : | 13 |
| මුළු පන්ති ගණන | : | 13 |
| 2022 ජුලි මාසයට මුළු ශිෂ්‍ය ගණන | : | 260 |
| 2022 ජුලි මාසයට මුළු ගුරුවරු ගණන | : | 33 |
| පාසල් වර්ණය | : | රතු සහ කොළ |